புதிய உறுப்பினர்களை சேர்ப்பது – உறுப்பினர் புதுப்பித்தல்
2024ஆம் ஆண்டிற்காக, இலங்கை உழைக்கு ஊடகவியலாளர்கள் சங்கத்திற்கு புதிய உறுப்பினர்களை இணைத்துக்கொள்ளவும் ஏற்கனவே உள்ள உறுப்புரிமையை புதுப்பித்துக்கொள்ளவும் நடவடிக்கை எடுக்கப்பட்டுள். ளது
அதன் பிரகாரம் 2023 டிசம்பர் 31ஆம் திகதி வரை புதிய உறுப்பினர்கள் இணைத்துக்கொள்ள படுவார்கள் என்பதுடன், ஏற்கனவே உள்ள அங்கத்துவமும் புதுப்பிக்கப்படும்.
புதிய அங்கத்துவத்தை பெற ஆர்வமுள்ள ஊடகவியலாளர்கள் எமது சங்கத்தின் இணையத்தளமான https://www.slwjalk.org இற்குச் சென்று விண்ணப்பிக்கலாம்.
உறுப்புரிமையை புதுப்பித்துக் கொள்ள விரும்பும் ஊடகவியலாளர்கள் பின்வரும் எண்களை தொடர்பு கொள்ளலாம்.
துமிந்த சம்பத் 0773 181 731 (தலைவர்)
டி.நடராசா 077 977 69 79 (பொருளாளர்)
எஸ்.நிஷாந்தன் 077 907 65 32 (பதில் செயலாளர்)
නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම
කර්තෘ/ප්රවෘත්ති කර්තෘ/ප්රවෘත්ති සංස්කාරක
මේ සමඟ ඇති අප සංගමයේ නිවේදනය ඔබ පුවත්පතේ/ගුවන් විදුලියේ/රූපවාහිනී නාලිකාවේ/ වෙබ් අඩවියේ ප්‍රචාරය කර සහාය ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි.
ස්තූතියි
දුමින්ද සම්පත්
සභාපති
නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම
2024 වර්ෂය සඳහා ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයට නව සාමාජිකයන් බඳවා ගැනීම හා සාමාජිකත්වය අලුත් කිරීම 2023 දෙසැම්බර් 31 දක්වා සිදු කිරීමට තීරණය කර ඇත.
සාමාජිකත්වය ලබා ගැනීමට උනන්දුවක් දක්වන ජනමාධ්‍යවේදීන්ට අප සංගමයේ වෙබ් අඩවිය වන අඅඅගිකඅදරනසබටවදමරබ්කසිඑ?ටප්සකගජදප වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කිරීමට හැකිය.
සාමාජිකත්වය අලුත් කිරීමට අවශ්‍ය ජනමාධ්‍යවේදීන්ට ඒ සඳහා පහත සඳහන් අංකවලට අමතා විස්තර ලබාගත හැකිය.
දුමින්ද සම්පත් 0773 181 731
ටී නඩරාසා 077 977 69 79
එස් නිශාන්තන් 077 907 65 32

IFJ International Day to End Impunity for Crimes Against Journalists November 2
IFJ International Day to End Impunity for Crimes Against Journalists #November 2
ජනමාධ්‍යයට එරෙහි අපරාධ කරුවන් සම්බන්ධයෙන් දණ්ඩමුකිතිය අවසන් කරමු.
ஊடகங்களுக்கு எதிரான குற்றவியல் தண்டனை வழங்குவதை நிறுத்துவோம்.



ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය හෙවත් ඔන්ලයින් පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ඔක්තෝම්බර් 03 දින ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇත.
සංගමය හා ඒ වෙනුවෙන් එහි සභාපති දුමින්ද සම්පත්.හිටපු සභාපති/කමිටු සාමාජික ලසන්ත රුහුණගේ හා භාණ්ඩාගාරික ටී. නඩරාසා අංක එස්සී එස්ඩී 67/2023 යටතේ මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත.
නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් ඉදිරිපත් කර ඇති මෙම පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න පෙනී සිටීමට නියමිතය
Sri Lanka moots jail terms for social media misuse
Sri Lankan rights groups warned Monday that proposed jail terms for spreading misinformation on social media amounted to a wholesale effort to stifle criticism of the island nation’s beleaguered government.
An “online safety bill” that mandates five-year prison sentences for any social media post government regulators consider to be “false” or causing offense is set to be presented to parliament this week.
The draft law compels social media platforms to divulge the identity of anonymous users accused of those crimes with a 10 million rupee ($31,000) fine for non-compliance.
“This is a very draconian piece of legislation that will have a chilling effect on the entire population,” Lasantha Ruhunuge of the Sri Lanka Working Journalists’ Association told reporters.
He added that the government was trying to suppress democratic dissent and censor criticism over corruption, mismanagement and abuse of power by politicians and top officials.
The bill is listed for consideration on Tuesday but it cannot be debated for at least two weeks to allow challenges to its legality in the Supreme Court.
Ruhunuge’s organization is part of a coalition of 18 civil society groups opposing the bill, which would also force internet service providers to block accounts the government considers harmful to the national interest.
President Ranil Wickremesinghe has been accused of cracking down on dissent since coming to power last year at the height of the South Asian island nation’s unprecedented economic crisis.
Wickremesinghe has pushed through unpopular tax hikes and cuts to consumer subsidies to satisfy the terms of an International Monetary Fund bailout.
සමාජ මාධ්‍ය මර්දනයට එන අලුත් නීති – කාලීන දේශපාලන වැඩසටහන
සමාජ මාධ්‍ය මර්දනයට එන අලුත් නීති – කාලීන දේශපාලන වැඩසටහන
https://www.youtube.com/watch?v=izr5x0EUtjk