Celebrating journalists who killed capitalist governments !
Against the lack of justice for the journalists who have been killed, abducted, disappeared and assaulted by the capitalist governments and paramilitary groups, the Sri Lanka Professional Mass Journalists Association (27) held a commemorative ceremony in the evening to commemorate the journalists who were killed at Vihara Mahadevi Udan.
Many journalists as well as trade union leaders and Gallumuvadora activists participated in this event.
The journalists demanded that justice should be done immediately for the killed, missing and assaulted Madhavedin.
ධනපති ආණ්ඩු සහ පැරා මිලිටරි කණ්ඩායම් මගින් මරාදැමීමටත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමටත් පහරදීමටත් ලක් මාධ්‍යවේදින්ට මෙතෙක් කල් යුක්තිය ඉෂ්ට නොවිමට එරෙහිව ශ්‍රී ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය (27) සවස විහාාර මහ දේවි උදානයේ දී මරාදමන ලද මාධ්‍යවේදීන් සමරා විරුසමරු උත්සවයක් පැවැත්විණ.
මෙම අවස්ථාවට මාධ්‍යවේදීන් මෙන්ම වෘත්තීය සමිති නායකයින් සහ ගාලුමුවදොර අරගලකරුවන් රැසක් සහභාගි වුහ .
මාධ්‍යවේදීන් ඉල්ලා සිටියේ මරාදමන ලද , අතරුදන් කරන ලද සහ පහරදෙන ලද මාධවේදින්ට වහා යුක්තිය ඉටුවිය යුත් බවයි .






