2022 காலிமுகத்திடல் போராட்டத்தில் ஊடகவியலாளர்கள் எதிர்கொண்ட சவால்கள் ; ஆய்வு அறிக்கை கையளிப்பு
2022 காலிமுகத்திடல் போராட்டத்தின் போது ஊடகவியலாளர்கள் எதிர்கொண்ட சவால்கள், பிரச்சினைகள் குறித்து ஆய்வு நடத்துவதற்கு இலங்கை உழைக்கும் ஊடகவியலாளர் சங்கம் ஒரு ஆய்வுக் குழுவை நியமித்தது.
சிங்கப்பூர் தேசிய பல்கலைக்கழகத்தின் டாக்டர் ரஜ்னி கமகே மற்றும் ஹரீந்திர பி.தசநாயக்க மற்றும் அபர்ணா ஹெட்டியாராச்சி ஆகிய சுயாதீன ஆய்வுக் குழுவால் இந்த ஆய்வு மேற்கொள்ளப்பட்டது.
2022ஆம் ஆண்டு மார்ச் 30 மற்றும் ஆகஸ்ட் 31 க்கு இடையில் இடம்பெற்ற சம்பவங்களை இந்த ஆய்வு கண்டறிந்துள்ளது.
இலங்கையில் ஊடகவியலாளர்கள் நீண்ட காலமாக சமூக மற்றும் அரசியல் ஸ்திரமற்ற சூழலில் பணியாற்றி வரும் சூழல் இந்த விசாரணை அறிக்கை இலங்கையில் கருத்துச் சுதந்திரத்தைப் பாதுகாப்பதற்கும் மேம்படுத்துவதற்கும் ஒரு முறையான வேலைத்திட்டத்தின் அவசியத்தை எடுத்துக் காட்டியுள்ளதுடன், சமூகத்தின் பல்வேறு மட்டங்கள் ஒன்றிணைந்து செயற்படுவது முக்கியமானது எனவும் விளக்கப்பட்டுள்ளது.
குறிப்பாக, பாதுகாப்புப் படையினருக்கும் ஊடகவியலாளர்களுக்கும் இடையில் நம்பிக்கையைக் கட்டியெழுப்புவதன் மூலம், மோதல் அறிக்கையிடலில் இரு தரப்பினரும் பணியாற்றுவதன் மூலம் சேதத்தை குறைக்க முடியும்.
ஆய்வு அறிக்கையின் நகல் சிரேஷ்ட பிரதிப் பொலிஸ் மா அதிபர் அஜித் ரோஹனவிடம் நேற்று ஒப்படைக்கப்பட்டது.
பொலிஸ் ஊடகப் பேச்சாளர் சிரேஷ்ட பொலிஸ் அத்தியட்சகர் நிஹால் தல்துவவுக்கு அறிக்கையின் நகல் வழங்கப்பட்டது.
ஆய்வாளர் ஹரீந்திர பி.தசநாயக்க மற்றும் இலங்கை உழைக்கும் ஊடகவியலாளர் சங்கம் தலைவர் துமிந்த சம்பத், செயலாளர் சு.நிஷாந்தன், பொருளாளர் டி. நடராசா, குழு உறுப்பினர் லக்ஷ்மன் முத்துதந்திரிகே ஆகியோர் அடங்கிய குழுவே இந்த ஆய்வு அறிக்கையை கையளித்து.



2022 වසරේ ගෝල්ෆේස් විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් මුහුණ දුන් අභියෝග ; පර්යේෂණ වාර්තාවක් ඉදිරිපත් කිරීම
2022 වසරේ ගෝල්ෆේස් විරෝධතා අතරතුර මාධ්‍යවේදීන් මුහුණ දුන් අභියෝග පිළිබඳව වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය විසින් පර්යේෂණ කණ්ඩායමක් ලවා අධ්‍යයනයක් සිදු කළේය.
මෙම පර්යේෂණය සිඳු කරනු ලැබුවේ සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ ආචාර්ය රජ්නි ගමගේ සහ ස්වාධීන පර්යේෂණ කණ්ඩායම් වන හරීන්ද්‍ර බී දසනායක , අපර්ණා හෙට්ටිආරච්චි යන පර්යේෂකයින් විසිනි.
මෙම පර්යේෂණය මගින් 2022 මාර්තු 30 සිට අගෝස්තු 31 දක්වාකාලය තුළ සිදු වූ සිඳුවීම් ආවරණය කර ඇත.
ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවේදීන් හට බොහෝ කලක පටන් සේවය කිරීමට සිදුව ඇත්තේ සමාජ , දේශපාලන අස්ථාවරත්වයන් ඉහළ පරිසරයකය.
මෙම පරයේෂණ වාර්තාව තූළින් ශ්‍රී ලංකාව තූළ ප්රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා විධිමත් වැඩ පිළිවෙලක අවශ්‍යතාව පෙන්වා දී ඇති අතර ඒ සඳහා සමාජයේ විවිධ ස්තරයන් එක්ව කටයුතු කිරීම ද වැදගත් බව පැහැදිලි කර තිබේ. විශේෂයෙන් ආරක්ෂක අංශ සහ මාධ්‍යවේදීන් අතර විශ්වාසයක් ගොඩ නඟා ගනිමින් ගැටුම් වාර්තා කරණයේ දී දෙපාර්ශවයම කටයුතු කිරීම තුළින් හානිය අවම කර ගත හැකිවනු ඇත.
පර්යේෂණ වාර්තාවේ පිටපතක් ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් මහතා විසින් පොලිස්පති සී. ඩී වික්‍රමරත්න මහතා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා වෙත 2023 / 04/ 03 දින පොලිස් මූලස්ථානයේ දී භාරදීම සිදුවුණි. එම අවස්ථාවට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව , පර්යේෂක හරීන්ද්‍ර බී දසනායක සහ වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වැඩ බලන ලේකම් එස්. නිශාන්තන්, භාණ්ඩාගාරික ටී. නඩරාසා, කමිටු සාමාජික ලක්ෂ්මන් මුතුතන්තිරිගේ යන මහත්වරුන්ද එක්වූහ.



ආණ්ඩු මාධ්‍ය මර්දනයට ලෑස්ති වුනහොත් අපි ජාත්‍යන්තරයට යනවා – ශ්‍රී ල .වෘ .ජ .ස . සභාපති
රනිල් -රාජපක්ෂ ආණ්ඩුව නීති අණ පනත් ගෙනැල්ලා මාධ්‍ය මර්දනය කරන්න නම් ලැස්ති වෙන්නේ ජාත්‍යන්තර මාධ්‍ය සංවිධානයක් සමාජිකයෙක් වන අපි මෙම ප්‍රශ්නයට ජාත්‍යන්තරයට ගෙන යන බව ශ්‍රී ලංතා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති දුමින්ද සම්පත් පවසයි .
සම්පත් එසේ පැවැසුවේ ඹාධ්‍ය නිදහසට අත නොතබනු යන මැයෙන් පංචිගහවත්ත ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධවේදීන්ගේ සංගම් කාර්යාලයේ අද (20) සවස පැවති ප්රවෘත්ති සාකචිජාවේදීය . එම මාධ්‍ය හමුව පැවැත් වුයේ සියත රූපවාහිනි ටෙලි වැකියේ සංස්කාර ලාල් හේමන්ත මාවලගේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කැඩුවා යැයි පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව හෙට (21) රැස් වී ඔහුට එරෙහිව ගන්නට යන ක්‍රියා මාර්ගයට එරෙහිවය .
ජනතාවගේ බදු මුදල් වලින් ජිවත් වන පිරිසක් පාර්ලිමේනතු වර ප්‍රසාද වලට මුවාවෙලා ජනතාගේ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතියට විලංගු දැමීමට උත්සහ කරන බව සම්පත් පැවැසීය .
මෙම මාධ්‍ය සාකච්ජාව සදහා ප්‍රජාත්‍රාන්තවාදය උදෙසා මාධ්‍ය ව්‍යාපාරයේය කැදවුම්කරු චන්දන සිරිමල් වත්ත . මුස්ලිම් ජනමාධ්‍ය සංවිධානයේ උප ලේකම් ජවෙඩ් මුනව්වර් .තරුණ ජන මාධ්‍යවේදීන්ගේ සංවිධානයේ සභාපති තර්දු ජයවර්ධන ,සහ දකුණු ආසියානු නිදහස් මාධ්‍ය සංගමයේ ශ්‍රී ලංකා පාර්ශ්වයේ සභාපති ලෂ්මන් ගුණසේකර සහ ශ්‍රී ලංකා වාත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ විධායක කම්ටු සමාජික ලසන්ත රුහුණගේ යන අය මාධ්‍ය සාකච්ජාවට සහභාගිවෙමින් අදහස් දැක්වුුහ .
ශ්‍රී ලංකා වාත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපතිවරයා අදහස් දක්වමින් වැඩිදුරටත් මෙසේ පැවැසීය .
පාර්ලිමේන්තුවට යන අය පාර්ලිමේන්තුවට ගියාට පස්සේ ඔවුන්ගේ හොරකම් ,දුෂණ වංචා සහ අක්‍රමිකතා හෙළිවන එක වළක්වා ගන්න පාර්ලිමේන්තු වරල්රසාද වලට මුවාවේ වෙන්නයි මේ හදන්නේ . ලෝකයේ කොහෙවත් මේ වගේ මාධ්‍ය මර්දනයක් සිද්ධ වෙන්නේ නැහැ . නීති සහ අණ පනත් මගින් .මාධයවේදීන් අත්අඩංගුවට ගන්න , සිරඅඩස්සියට පත් කරන දරුණු තත්ත්වයකට ගමන් කරන්න පුළුවන් මාධ්‍ය සංවිධාන වගකිමක් තමයි ඒ වැනි අවස්ථාවල දි පළමු මොහොතේ දි මැදිහත් විය යුතුයි . ජනතා බදු මුදල් වලින් යැපෙන පිරිසක් කොහාමද ජනතාවගේ භාෂණයේ සහ ප්රකාශනයේ අයිතිය විලංගු දැමීමට කටයුතු කරන්නේ කියලා . .මේ ජනමාධ්‍යවේදීන්ට පමනක් නොව සිවිල් සමාජයට සහ සමාන්‍ය ජනයාට ද මේ තත්ත්වයට බලපානවා , අපි සියලු දෙනාට එකට එකතුවෙලා එම තත්ත්වයට මුහුණ දෙන්න වෙනවා . ලංකාවේ අපිට බැරි නම් මේ නීති අණ පනත් ගෙන එම වළක්වන්න අපි ලැස්තියි ජත්‍යන්තර ජන මාධ්‍ය සංවිධානානයක සමාජිකයෙක් මේ ප්රශ්නය ජාත්‍යන්තරයට ගෙනි යන්න .එහෙම තැනකට අපි පත් කරන්න එපා කියලා ආණ්ඩුවෙන් අපි ඉල්ලනවා . අපි එහෙම තැනකට ගියහොත් අපහසුතාවයට පත් වෙන්නේ ආණ්ඩුවමයි .
A media celebration of East and South who killed
Calling for justice for the journalists who were killed, disappeared and attacked by the capitalist government paramilitary groups, the Union of Professional People’s Journalists of Sri Lanka and the Eastern Mridhya Samaj jointly organized a protest movement and a celebration of the killed and disappeared journalists on the last 28th at 4 o’clock in Batticaloa city. Held near Gandhi Udyana.
Journalists as well as representatives of political parties in the East also participated in this event.
The protestors held a silent protest for almost an hour displaying pictures of journalists who were killed, disappeared and attacked in the North-East and South and later marched in the city of Batticaloa and held a commemorative ceremony near Udanaya.
The Ori Lanka Association of Professional Journalists lit candles on the monument and remembered the journalists who were killed by capitalist governments, gangs and organizations.
ධනපති ආණ්ඩු පැරා මිලිටරි කන්ඩායම් මගින් මරා දමන ලද , අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදින්ට යුක්තිය ඉෂ්ට කරන්නැයි ඉල්ලා ශ්‍රි ලංකා වෘත්තීය ජන මාධ්‍යවේදීන්ගේ සංගමය සහ නැගෙනහිර මෘධ්‍ය සමාජය එකාබද්ධව විරෝධතා උද්ඝෝෂණයක් සහ මරා දැමුවන් සහ අතුරුදන් කරන ලද මාධ්‍යවේදීන්ගේ සැමැරුමක් පසුගිය 28 දාසවස 4ට ඹඩකලපුව නගරයේ ගාන්ධි උදානය අසල පැවැත්විණ.
මෙම අවස්ථාවට ජනමාධ්‍යවේදීන් මෙන්ම නැගෙනහිර ක්රිහාත්මක දේශපාලන පක්ෂ වල නියෝජිතයින් ද සහභාගි වුහ.
උතුරු -නැගෙනහිර සහ දකුණේ මරා දමන ලද , අතුරුදන් කරන ලද සහ පහර දෙන ලද මාධ්‍යවේදීන් පිංතුර ප්‍රදර්ශනය කරමින් පැයකට ආසන්න කාලයක් නිහඩ විරෝධතාවයක නිරත වු විරෝධතාකරුවෝ පසුව මඩකලපුව නගර ඇතුලත පෙළපාලියෙන් ගමන කොට උදානය අසල සමරු උත්සවය පැවැත්වුහ.
ඔ්රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය රැගෙන යන ලද ස්මාරකය මත පහන් දල්වා ධනපති ආණ්ඩු , විවධ කල්ලි සහ සංවිධාන විසින් මරා දමන ලද මාධ්‍යවේදීන් සිහිපත් කරන ලදි.












Training work shop on media ethics for youth and women journalists
Sri Lanka Working Journalist Association (SLWJ) conducted the second training workshop on digital media workshop for young and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at Nippon, Company Street, Colombo, on 24-25 September 2022.
Senior journalists, deputy editor, and news editor of Aninddha newspaper conducted the evening session on media ethics.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණයේ අනුග්‍රහයෙන් පවත්වන ඩිජිටල් මාධ්‍ය පිළිබඳ තරුණ සහ කාන්තා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ දෙවන දෙදින වැඩමුළුව සැප්තැම්බර් 24-25 කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේදී පැවැත්වුණා.
ප්‍රථම දිනයේ සවස් වරුවේ දේශනය මාධ්‍ය ආචාර ධර්ම පිළිබඳව පැවැත්විණි.
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී, අනිද්දා පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ සහ ප්රවෘත්ති කර්තෘ ලසන්ත රුහුණගේ එම දේශනය පවත්වන ලදි.





Digital Media Workshop, Comments from journalists – VIDEO
Sri Lanka Working Journalist Association (SLWJ) conducted a training workshop on digital media workshop for young and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at Nippon, Company Street, Colombo on 17-18 September 2022. One of journalists expresses his opinion about the workshop.
ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ජාත්‍යන්තර ජනමාධ්‍ය ෆෙඩරේෂණයේ අනුග්‍රහයෙන් පවත්වන ඩිජිටල් මාධ්‍ය පිළිබද තරුණ සහ කාන්තා ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ පළමු දෙදින වැඩමුළුව සැප්තැම්බර් 17-18 දින ප්‍රථම දිනය අද කොළඹ කොම්පඤ්ඤ වීදියේ පිහිටි නිපෝන් හෝටලයේදී පැවැත්වුණා.
Sri Lanka, Working Journalist Association (SLWJA) is conducting a training workshop on digital media workshop for young and women journalists
Sri Lanka, Working Journalist Association (SLWJA) has conducted a training workshop on digital media security and safety for young men and women journalists in collaboration with the International Federation of Journalists ( IFJ) at the Nippon Hotel in Colombo.
Dr. Prasad Perera who was the main lecturer of this workshop, conducted following topics; and the he policy director of ICTA Sri Lanka, Chanuka Wattegama conducted a session on the Legal and Regulatory Environment, in Sri Lanka applicable to Digital Media.
Prasad conducted the training course covering all aspects of digital media as follows. Deception Detection and Rumor Debunking for Social Media. Explained: What is False Information? Types of Information Disorder. How to combat fake news and disinformation.
The News and Social Media Algorithms. Will AI bots ever replace journalists ? Propaganda, Clickbait, and Conspiracy theory.
Social Engineering and Phishing. Viruses, malware, worms, trojans, ransomware, and spyware. VPNs for Journalists to Protect Their Privacy.
Why journalism needs information security. What is digital identity ? Journalism and Social Search. How Google supports the news industry.
Mobile Security. Encryption Is Key to Safe Journalism. You are being watched, where is your data ? Protect your Data. Data Leaks and Law. How to Stay Safe Online as a Journalist.






















(SLWJA) IFJ UTU Union Strengthening Project
IFJ Asia-Pacific and Sri Lanka Working Journalists Association’s (SLWJA) IFJ UTU Union Strengthening Project Young and Women Journalists for Enhanced Media Freedom Project.




